පොලිස් කෑල්ල ඉස්සුවේ වෙල්ගමගෙ කොල්ලයි !

Indrajithපොලිසිය ගැන නම් කතා එමටය. එමට තිබෙන කතා අතර පසුගිය සතියේ මතුව ආ කතාවකට මාධ්‍ය කට්ටිය හිටුකියා පබ්ලිසිටි දුන්නේය.කතාව නම් මෙසේය ගම්පහ දිස්ත්‍රික්කයේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ පෞද්ගලික සහකාර ලේකම්වරියක ව සිටි පොලිස් නිලධාරිනියක් මාධ්‍ය වේදියෙක් පැහැරගෙන ගොස් තිබීමය.

මේ මාධ්‍යවේදියා පැහැරගෙන ගිය පොලිස් කාන්තාව නිකන්ද සිට නැත මාධ්‍ය කොල්ලගේ බිරිය කියන හැටියට ඌට කියල පොලිස් කාන්තාව අහවල් එකත් කරගෙන තිබේ.

වාසනාවකට පොලිස් කාන්තාව මාධ්‍යෙව්දියාගේ අවහල් එක කපාගෙන නොමැත.

සිද්ධියේ හැටියට මෙහි නිලිය (පොලිස් කාන්තාව)  හිටපු බොක්සිං උපදේශිකාවකි.

නළුවා දිවයින පත්තරේ වත්මන් ක්‍රීඩා කර්තෘ ඉන්ද්‍රජිත් සුබසිංහය.

සුබසිංහ හාදයාට අතවර සම්බන්ධයෙන් හොඳ ඉතිහාසයක් තිබේ.

ඉන්ද්‍රජිත්ට මෙසේ අතවර වෙන්නේ අද ඊයේ සිට නොවේ.

දිවයින පත්තරේ සේවයට ආ කාලයේ සිටම ඔහුට සිදුවුණේ ම අතවරය.

නිදහස් මාධ්‍යවේදියකු ලෙස ඔහු පත්තරේට ආ මුල් දවසේම ඉන්ද්‍රජිත්ට අතවර කර ඇත්තේ ඒ පුවත් පතේ අයිතිකරු නිමල් වෙල්ගම (ටෙලිකොම් එකේ වත්මන් සභාපති) ය.

එදා සිට වසර 7කට ආසන්න කාලයක් ඔහුට වෙල්ගමගෙන් පස්ස බේරා ගැනීමට දැරුණු සටනක් කරන්නට සිදුව තිබේ.

පසුව යන්තම් කෙල්ලක් සෙට්කර ගත් ඉන්ද්‍රජිත්, දිවයිනෙන් පැන ගියේ වෙල්ගමගෙන් පස්ස බේරා ගැනීමටය.

වෙල්ගම ඉන් පසුව සිය කොල්ලා කර ගත්තේ අයිලන්ඩ් පත්තරේ ක්‍රීඩා කර්තෘ රෙක්ස් කෙලෙමන් ටයින්ය.

ඒ හාදයා නම් වැඩේට දස්සයාය.

වෙල්ගමත් එක්ක ජොලියක් දානගමන් රාගමින් නිවසක්ද වෙල්ගමටම කියා ගත්තේය.

කොහොමවුණත් වෙල්ගම රෙක්ස්ගේ රහට වඩා වැඩි කැමැත්තක් දැක්වූයේ ඉන්දුජිත්ට බවද වාර්තා වේ.

මේ නිසා ඉන්ද්‍රජිත් නැවත අල්ලා ගැනීමට වෙල්ගම උපායක් යෙදුවේය.

ඒ දිවයින පුවත් පතේ ක්‍රීඩා කර්තෘව සිටි අශෝක ගුණතිලක පැන්ෂන් යැවීමය.

අශෝක, පැන්ෂන් යැවූ පසු නැවත වෙල්ගම සිය කොල්ලා වූ ඉන්ද්‍රජිත්ට එම තනතුරදී ඔහු ළඟට ගත්තේය.

ඉන්ද්‍රජිත්ට ක්‍රීඩා කර්තෘකම දීම නිසා වසර 33ක් එම ආයතනයේ සේවය කළ ක්‍රීඩා අංශයේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍ය වේදියා වූ සුසිල්ද ඉන් අස්වී ගියේ නිමල්ගේ පු කොල්ලාට කියා ඔන දෙයක් කරගන්නැයි එහි පාලනයට දන්වමින් බවද වාර්තා වේ.

ඉන්ද්‍රජිත් දිවයිනෙන් ඉවත්ව ගිය කාලයේ ඔහු බලාගෙන ඇත්තේ ඉන්ද්‍රජිත්ට අතවර කළ බව කියන පොලිස් නිලධාරිනියය.

ඔහුට මුදල් හදල් දුන් අතරේ මේ පොලිස් කාන්තාව ඔහුට කියා අහවල් වැඩේද කර ගෙන තිබේ.

දිවේ සූස්තර හොඳින් දන්නා ඉන්ද්‍රජිත්ගේ වැඩ නිසා පොලිස් කාන්තාවට ඔහු නැතුවම බැරිවී ඇත.

ඉන්ද්‍රජිත් වැඩ ඇරී නිවසට යන්න කාර්යාලයෙකන් පිටවන තෙක් කුලී ත්‍රීරෝද රථවලට නැගී හොරගල් අහුලමින් රැක සිටින මේ පොලිස් කාන්තාව ඔහු එලියටවත්ම බෙල්ලෙන් අල්ලාගෙන ත්‍රිරෝද රථයට දමාගෙන ගොස් කොටහේනේ හෝටල් කාමරයකදී ඔහුට නිතර ලිංගික අතවර කළ බව දිවයින පත්තරේ නොදන්නා අයෙක් නැති තරම්ය.

කෙසේවවුද ජම්මයට වඩා පුරුද්ද ලොකු නිසා ඉන්ද්‍රජිත්ට ගෑණු කොච්චර රෙද්ද ඉසුසුවත් හිත යන්නේම වෙල්ගමට බවද පැවසේ.

ඒ නිසා මේ ගෑණිගෙන් බේරෙන්නට මේ කතන්දරය ගෙදර ගෑණිට කිව්ව නිසා මේ අකරතැබ්බය සිදුව ඇති බව අපට වාර්තා වේ.

නැත්නම් පොලිස් කාන්තාවගේ වැඩේ පත්තරේ ගියේ ඒ නිසාය.

  1. rajiwa prasad

    yako lakmini ta mokada wenne ehakota den vinakiri danna wela ehi lakmini ge ekata

  2. rajiwa prasad

    wlgamaya bendhata wedak wela nee ne me undeta ane apoi apitawath kiwwanam kaban kadhla denna thibba lakminige

  3. ගජන්

    කුමාර වෙල්ගමගේ අයියා නේද මේ? හික්ස්……

Respond

Contact Us