අගමැති පවුල ගිනිගොඩක

Untitled-1ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ වත්මන් අගමැතිවරයා වන්නේ දිසානායක මුදියලන්සේලාගේ ජයරත්නය.

ඔහුගේ පුතා අනුරාධ ජයරත්නය.අනුරාධ විවාහ වී සිටින්නේ දිලිනි වාසිනී හේරත් සමඟය.

මේ දෙන්නා මේවන විට ගෝරි පිට ගෝරි දමා ගනිමින් සිටියි.

ඒ අනුරාධගේ පරණ පුරුදු අත්නොහැරීම නිසාය.

නැත්නම් අනුරාධ තවමත් කොටු පැනීම අත්හාර නැතැයි වාර්තා වේ.

ඔහු කඩුගන්නාවේ ප්‍රසිද්ධ බඩුවක් සමඟ පවත්වන සම්බන්ධය මේ අතරින් ප්‍රබලව ඇතැයි වාර්තා වේ.

අගමැතිගේ පවුලේ අර්බුද පුතාගේ නොසන්ඩාග කම්වලින් පමණක් අහවරවී ද නොමැත.

අනුරාධගේ අක්කා මේ දිනවල හාදවී සියටින්නේ ඇමති මහින්දා නන්ද අලුත් ගමගේ සමගය.

මේ සම්බන්ධයට දීමූ තදින් විරුද්ධ බව පැවසේ. ඔහු කියන්නේ මහින්දානන්දයා තම කුලයට නොගැලපෙන බවයි.

  1. ආශා

    කා ගැනද මේ කියන්නෙ?

    අපි දන්න විදියට දි. මු. ට ඉන්නෙ දූලා දෙන්නයි. එක්කෙනෙක් ඊයෙ පෙරේදා කකුල කඩා ගත්ත නියෝජ්‍ය ඇමති දුමින්ද ව බැඳල ඉන්න සේනානි. අනිත් එක්කෙනා ගිය අවුරුද්දේ මැද හරියෙ කසාද බැඳපු දොස්තර නුශානි. දැන් කව්ද මේ දෙන්නා ගෙන් අළුත්ගමගේ එක්ක යාළු වෙලා ඉන්නෙ? නැත්නම් දි. මු. ට තවත් දුවෙක් ඉන්නව ද?

  2. Anne Athugala

    i’m sure this ‘Mada Para’ is to support the elimination of DM from the PM post.

  3. jina

    Kudu Kulayada?

Respond

Contact Us