අර්ජුනගේ පවුල කැඩුවේ මල්ෂගෙ අම්මයි

sssඅර්ජුන රණතුංග කියාපුවම රටේ නොදන්නා කෙනෙකු නොවේ.ඒ 1996 දී ලෝක ක්‍රිකට් කිරුළ දිනා දුන් පිලේ නායකයා වූයේ ඔහු නිසාය.

ජගත් ක්‍රිකට් පිටියේදී කැප්ටන් කූල් වූ අර්ජුන අයියාට ටීම් එකේ කොල්ලෝ කිව්වේ කැප්ටන් අන්කූර් කියලයි.

ඒ අර්ජුනට ඇසිපිය සලන සැනින් හොර වැඩ කිරීමට උපන් හපන්කමක් තිබ්බ නිසාය.

අර්ජුනගේ බිරිය සමදරාය.

ඔවුනට දුවක හා පුතෙකුද සිටී.

මේවන විට සමදරා සිටින්නේ එංගලන්තයේය.

ඒ අර්ජුන හා තිබූ සහ සම්බන්ධයෙන් ඈත්වීම නිසාය.

මේ පුවල කැඩුවේ ජීවන්ගේ පවුල ෂෙරීන් කුමාරණතුංග නැත්නම් මල්ෂාගේ ආදරණීය මව විසිනි.

අර්ජුන, හොර වැඩ කරන්නට අති දක්ෂයකු වුවද මේ වැඩේනම් අනාගත්ත බව දැන් ප්‍රකට කාරනාවකි.

සමදරා අර්ජුන හැර ගියේ අර්ජුන සඟවාගෙන සිටි ජංගම දුරකථනයක් හසුවීමෙන් පසුවය.

අර්ජුන එය තබාගෙන තිබුණේ ෂෙරීන් සමඟ පෙම්බස් දොඩන්නටය.

ඇත්තටම අර්ජුනගේ කිට්ටු අය කියන්නේ අර්ජුනට ෂෙරීන්ගෙන් ගැලවුමක් නොවුන බවයි.

ඒ හේතුව අර්ජුනගේ පවුල දෙකඩ කිරීමට හේතුවූ බවද වාර්තා වේ.

ඒකටද දැන් දියණියත් ලෑස්තිවී ඇති බව වාර්තා වේ.

ඡන්දය අවසන්ව ටික දොහක් යද්දී මල්ෂා නිසා තවත් ව්‍යාපාරික පවුල් කිහිපයක් සෙට්ට පොච්චි වනු ඇතැයිද කියවේ.

  1. sherine

    yes yes this is so true, most in colombo knows this. malsha has multiple capabilities in these subjects, there will be more to come soon with names…

  2. kim

    ඇයි බන් පැපෝ නෙගටිව් පැත්තම දකින්නෙ? ගෑනි පිට එකකුට දෙද්දිත් පවුල කඩා නොගත්ත ජීවන් ඇමතිතුමා කොච්චර ආදර්ශමත් චරිතයක්ද?

  3. Gellan

    sira kathawa. posiive vidihata hithapalla dan.

  4. gona

    sherinta gahanne thondaman kiyala godak aya dannawa……..

Respond

Contact Us