සනා තවත් ගෑණියෙක් ගනියි

ABCසනත් ජයසූරිය කලකට පෙර සුපිරි පිතිකරුවෙකි.දැන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාය.

ඊට අමතරව සන්ධානයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයාය.

ළඟදි ඔහු නියෝජ්‍ය තැපැල් ඇමතිවරයාද බවට පත්විය.

සනාට මොනව ලැබුණත් ඒවා තියාගන්න නොදන්නා අයෙක් බව ඔහුගේ පාසල් මිතුරෙක් වරක් මා හමුවූ විටක කීවේය.

එය මේවන විට සනාථ වී තිබේ.

ඔහුගේ පළමු බිරිඳ හිටියේ ඉතා කෙටි කළකි.

ඔහු වෙනත්අයෙකු සමග ගියේය. එසේ ගියද සනාට ඇයට ලක්ෂ 50ක වන්දික්ද ගෙවන්නට සිදු විය.

ඊට පස්සෙ සනා එක්ක ආවේ සෙම්බකුට්‌ටි ආරච්චිගේ සැන්ඩ්‍රා ටානියා රොස්‌මරී ද සිල්වාය.

ඇය වැදගත් එකියක් බව බොහෝ දෙනාගේ මතය වේ.

ඇයට සනාට දාව දරුවන්ද තිදෙනෙකු සිටියදී සනා මලීකා පසුපස ගොස් ඇය කසාද බැදගත්තේය.

මලීකා සනාගේ තුන්වෙනි බිරිඳය.

දැන් සනාගේ අලුත්ම එක රදීෂාය.

සනාගේ මුල් අඹුවන් වූ අනෙක් වුන්සේම ඇයද ගුවන් සේවිකාවකි.

second hand ගෑණුන්ට වඩාත් ලොල් සනා මෙවර තෝරාගෙන ඇත්තේ second hand මෙන්ම දෙපාරක් rebore කරපු එකියකි.

නැත්නම් දරුවන් දෙදෙනෙකු සිටින මවකි.

සනා පහුගිය දවස්වල මේ rebore කරපු බඩුව තියන් සිටියේ රෝයල් පාර්ක් එකේ නිවසක් මිලදීගෙනය.

සනත්ගේ විවාහක බිරිය වන සැන්ඩ්‍රා ඔවුන් සිටිය බොරලැස්ගමුවේ නිවස හැරගිය පසු දැන් රදීෂා හා සනා සිටින්නේ ඒ නිවසේය.

සැන්ඩ්‍රා මේවන විට සනාගෙන් දික්කසාද වන්නට කොළඹ දිසා අධිකරණයේ නඩුවක් දමා තිබේ.

තමන් සහ දරු තිදෙනාට රුපියල් මිලියන 800ක වන්දියක් ලබාදීමටත් නියෝග කරන ලෙස ද පෙත්සම මගින් ඇය ඉල්ලා තිබේ.

බිලියනයකට අධික දේපළවල හිමිකාරිත්වය දරණ විත්තිකරුගෙන් දරුවනගේ ප‍්‍රයෝජනය සඳහා මෝටර් රථ දෙකක් ද මෙමගින් ඉල්ලා ඇත.

තමන් පදිංචිව සිටින නිවස ඔහුගේ වියදමින් සාදා දෙන ලෙස ද සැන්ඩ‍්‍රා පෙත්සම මගින් ඉල්ලා තිබේ.

සනත් ජයසූරිය මහතාට දාව දරුවන් තිදෙනකුගේ මව වන සැන්ඩ‍්‍රා සනත්ගේ දෙවැනි විවාහයේ බිරිඳ වේ.

කෙසේවුවද සැන්ඩ්‍රා අධිකරණයට කියා තිබුණේ සනත් ජයසුරිය, ස්‌ත්‍රී ලෝලියකු බවත්, අසම්මත හැසිරීම්වලින් යුත් අයෙකු බවත්, ඔහු සමග යළි දීගකෑමේ කිසි බලාපොරොත්තුවක්‌ නැති බවත්ය.

ඉහත හා පහත ඡායාරූපවල දැක්වෙන්නේ සනත්ගේ දෙවැනි විවාහය බිඳී යාමට හේතුවූ බවට පැවසෙන කන්තාවයි.

එම කාන්තාවට ද සනත්ට දාව දරුවෙක් සිටින බව පැවසේ.

කෙසේවවුද සනා මේ ගැන කියා තිබුණේ ඇය තමාගේ රසිකාවියක් බවත් මේ ඡායාරූප පැරණි ඒවා බවත්ය.

  1. Shan

    Papa all this pics are photoshop…………… clearly can be seen… first and third picture women is wearing the same drss and sana dress is different.,
    This will question the validity of your story

  2. kim

    I have seen these pics like 10 years before – put some new story man..

  3. h. u kanna

    ado sanath badu gahuwahna thoge datu pahawenwada yako

  4. Sira

    These are quite old images. Remember this story about NZ lady. http://www.gossiplankanews.com/2010/11/sanath-new-girl-fake-news.html

  5. Maru Sira

    Mey aththatama Radeeshagey pics nemei… eki kettu kellak… mama danna ahinsaka ekewa bandala hitiye… paw asaranaya

Respond

Contact Us