ඩිල්ෂාන්ගෙ තිළිණි, විනිල්ගෙ අනියම් බිරිය ලු

Manකළුතර දිස්ත‍්‍රීක්කයේ උපන් මංජුලා තිලිණිට හෝ දෙමාපියන්ට එතරම් වත්කමක් නොතිබිනි.ඇගේ පියා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අනියම් කම්කරුවෙකි.

ඔවුන් මංජුලාගේ පියාගේ සුළු මාසික වේතනයෙන් පවුලේ වියදම් පිරිමසාගත්තේ ඉතා අමාරුවෙනි.

අනියම් සබඳතා පිළිබඳව ඇසෙන දකින දේ නිසා මංජුලා තිලිණිගේ මවගේ චරිතය ගැන ද ගම්මුන් තුල ඇත්තේ නොපහන් හැගීමකි.

මංජුලා තිලිණිට මුල් කාලයේදී ඇල්ටෝ වර්ගයේ වාහනයක් තිබුණු අතර එය ලබාගෙන තිබුනේ ලීසිං පදනම මතය.

ලීසිං වාරික නිසියාකාරයෙන් ගෙවීමට තරම් ආදායමක් නොතිබුණ බැවින් එම රථයට ද වාරික ගෙවා ඇත්තේ එදිනෙදා හමුවන පෙම්වතුන් විසිනි.

තම මවගේ අඩිපාරේ යමින් එදිනෙදා හමුවන පෙම්වතුන් සමග හැසිරුණු මංජුලා කල්යත්ම ධනවත් ව්‍යාපාරිකයන් සමග සෑම සති අන්තයකම සිංගප්පූරු සවාරි යන්නට ද පටන් ගත් බව වාර්තා වේ.

එසේ මංජුලා තිලිණිව සිංගප්පූරු සවාරි ගෙනගිය අය අතර ප‍්‍රකට ජ්‍යෝතිෂඥ මංජුල පීරිස් මෙන්ම දේශපාලඥ මහින්ද විජේසේකර ද සිටින බවද වාර්තා වේ.

අදටත් මංජුලා තිලිණිගේ පවුලේ සෙසු සාමාජිකයන් ජීවත් වෙන්නේ මහින්ද විජේසේකර විසින් ලබා දුන් ඉඩම්වලය.

ගුරුකම් කටයුතුවල බෙහෙවින් යෙදෙන මංජුලා තිලිණි මහින්ද විජේසේකර මෙන්ම ටී එම් ඩිල්ෂාන්ව ද අල්ලාගෙන ඇත්තේ විවිධ ගුරුකම් උපයෝගී කර ගනිමින් බවද කියවේ.

නිලියක වීමේ සිහිනයෙන් පෙළුණ මංජුලා තිලිණි Screen Test සදහා ලංකාවේ නොගිය Production Agency ක් නොමැති තරම්.

අවසානයේ ස්වරණවාහිනියේ විකාශනය වූ නිලංජනා ටෙලි නාට්‍යයෙන් තම සිහිනය කෙසේ හෝ මංජුලා සැබෑකර ගත්තාය .

එහි අතුරු සිදුවීමක් වූයේ එම නාට්‍යයේ නිෂ්පාදක වූ විනිල් මැණික් ව්‍යාපාරිකයාගේ අනියම් බිරිද බවට මංජුලා තිලිණි පත් වීමය.

විනිල් මැණික් ව්‍යාපාරිකයා තම වසඟයට ගත් මංජුලා තිලිණි ඔහුගේ මුදලින් නිලංජනා ජෙම්ස් නමින් පිළයන්දල ප‍්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ වෙලඳසලක් ද විවෘත කර ඇත.

ටී එම් ඩිල්ෂාන්ගේ පවුල් දිවියට ද කණකොකා හඩලන්නේ මංජුලා තිලිණි නම් ජනප‍්‍රිය නිලිය මුනගැසීමෙන් පසුවය.

ටී එම් ඩිල්ෂාන් සමග අනියම් සබඳතාවක් ගොඩනගාගත් මංජුලා තිලිණි අවසානයේ විනිල් මැණික් සමග සම්බන්ධය පවතිත්දී ම ටී එම් ඩිල්ෂාන් සමග වෙනම ගෙයක් ගෙන පවුල් කන්නට පටන් ගෙන ඇත.

1375015_665101583508836_418142632_n 1378505_665100973508897_1575360408_n 10262237_760126084006385_8530628895242725246_n

Manjula_Thilini_apinodanna4 manjula019gossiplankanews.com manjula070gossiplankanews.com

  1. rozanne

    She’s a mother of three nice kids. So what do you expect now after so many years of her marrying dilshan.. i think you hv to think twice before submit anything as she’s having a nice family life now and it matters with her kids as well.

  2. rozanne

    Y did you delete my comment ?

  3. Mallappu K

    honda kanda meka. eka sareta 25 kata wunath allayi.

  4. buruwa

    niyama kellak kohoma hari target ekata giyane.

  5. vinil kolla

    meki melo rahak na. huththa mara kalui puka mara gal . badu mara gadai.dilshantama thamai me wage walking toilet eka hariyanne meki bandata passe dilshange paiya agal dekak kota welalu meki hapala nodakin gas balli marila palayan ikmanata hukanni

  6. kim

    පැපො වැඩෙ කැතයි .. අතීතය වැඩක් නෑ මගෙ හිතෙ.. දැන් බැඳල ලමයි ඉන්න දෙමාපියො.. මඩ නැතිව ලමයින් ගැන්වත් හිතල ඉන්න දීපල්ල..

  7. Shan

    This is bullshit, why you want to involve in her past rubbish,

  8. manjula pieries

    eki dan hodata innawanam inna demu , dila ube puthawa balapan hodada

  9. kukkaz

    meke uda comment karala ponnayo dennata,
    thopilata me wage news epa nam mona paiiyakatada pako me site ekata enne? pala malkakulu site ekata!

  10. rada

    Oya gani asarana lamai inna pawala kada dala dilshange ange ellune.

    okitat kawada hari pala dewi.

    rada

  11. reno

    ko hutto mage comment eka . papa tho eka kewa da?

  12. Nimmi

    Ist child winilgeda ? Minister geda? wal gani…

Respond

Contact Us